| සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‍ඨාශ 17 න් විශාලත්වෙයන් වැඩිම ප්‍රාදේශීය ලේකම්කොට්‍ඨාශය වන අතර භූමි ප්‍රමාණෙයන් වර්ග කි.මි.263.64 ක් පමණ ෙවයි. රත්නපුර දිස්ත්‍රික්කෙය් විශාලත්වෙයන් හෙයන් එකක්වූ ෙමම ෙකාට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 33 කින් සමන් විතෙවයි. අාරම්භෙය්දී කලවාන අාදායම් පාලක ෙකාට්ඨාසය සදහා කුකුළු ෙකා්රළය අයත් වීය. අනතුරුව අයගම ෙවනත් ප්‍රාෙද්ශීය ෙල්කම් ෙකාට්ඨාසයක් ෙලස ප්‍රතිසංවිධානය වූෙයන් කලවාන ප්‍රාෙද්ශීය ෙල්කම් ෙකාට්ඨාසයට උඩ සහ මැද පත්තු ෙදක පමනක් අයත්වීය. කලවාන ප්‍රාෙද්ශීය ෙල්කම්ෙකාට්ඨාසය උතුරින් නිවිතිගල ප්‍රාෙද්ශීය ෙල්කම් ෙකාට්ඨාස සීමාෙවන්ද නැෙගනහිරින් ෙගාඩකෙවල සහ කහවත්ත ප්‍රාෙද්ශීය ෙල්කම් ෙකාට්ඨාස සීමාෙවන්ද දකුණින් සිංහරාජ කදුවැටිය ( දකුණු පළාත් මායිම ) බටහිරින්අගලවත්ත (බස්නාහිර පළාත් මායිම) හා අයගම ප්‍රාෙද්ශිය ෙල්කම් ෙකාට්ඨාස මායිෙමන්ද වටවී පිහිටා අැත. ජනප්‍රවාද හා පුරාණ ග්‍රාමයන් පිළිබදව සලකා බැලීෙම්දී ෙමම ප්‍රෙද්ශය අෑත අතීතෙය් සිට ජනාවාසව තිබූබවට සාක්ෂි අැත. ෙදවන රාජසිංහ රජු දවස පරගල ගමින් රජවාසල කුකුල් ෙපාරයක් සදහා ෙගනගිය කුකුලකු අෙනක් කුකුලන් පරදවා ජය ලැබූ බවත් ඉන්පසුව ෙමම ෙකා්රළය කුකුල්ෙකා්රළය නමින් ප්‍රසිද්ධවූ බවත් ජනප්‍රවාදෙය ්පවතී. නුවර යුගෙය් භික්ෂු සාසනය පිරිහී ගිය අවධිෙය් ෙමම ප්‍රෙද්ශෙය් යම් යම් ස්ථානවල එවකට සිටි ගනින්නාන්ෙස්ලා සිටි බවට සාක්ෂි අැත. පන්සල් ෙගාඩැල්ල ගෙන්ෙවල ගෙන්ෙගාඩ පන්සල යන නමින් හැදින්ෙවන ස්ථාන අදද දැකිය හැකිය. දකුෙණ් ෙනඵව හිනිදුම වැනි ස්ථානයන් සමග ෙමම ෙකා්රළය සම්බන්ධකම් පවත්වා අැති අතර දකුෙණ් ජනතාව සිංහරාජ වනය හරහා කලවාන රත්නපුර මාර්ගෙයන් සිරිපා වැදීමට ගිය මං සලකුණු සදහන් ගැමිකවි අදත් වයස්ගත පුද්ගලයන්ෙග් මුඛ පරම්පරාගතව පැවත එනු දැකිය හැකිය. මුහුදු මට්ටෙම් සිට අඩි 805 ක් පුරා විහිදී අැති කලවාන ප්‍රාෙද්ශිය ෙල්කම් ෙකාට්ඨාසය අයත්වන්ෙන් අඩතැනි කලාපයටය. ෙමම ෙකාට්ඨාසෙය් ඊසාන ෙදසින් සඹරගමු කදු ප්‍රෙද්ශය ව්‍යාප්තෙවයි. සඹරගමු කදු පද්ධතිෙය්ම අෑතට විහිදුණු ෙහල්වැටි සමූහයක් ෙමම ප්‍රෙද්ශය හරහා වැටී අැත. සඹරගමුව කදු පද්ධතියට අනුරූපව වයඹ, ගිණිෙකාණ , දිශාණුගතව විහිදී අැති ෙහල්වැටි කිහිපයක්ද ෙමම ෙකාට්ඨාසෙය් දැකිය හැකිය. යක්ගහකන්ද ,රජුවන්ගල, ඉළුඹකන්ද,එ් අතෙර් කැපී ෙපෙනන ෙහල් වැටි සමූහයකි. ෙමම ෙහල්වැටි අතරින් රඹුක ගග,ෙදල්ෙගාඩ ගග හා වැවගම ගග ගලාබසී. රක්වාන කදුවලින් අාරම්භ වන රඹුක ගග ෙකාස්වත්ත හරහා ෙගාස් කුකුලු ගගට එකතුෙවයි. සිංහරාජ ප්‍රෙද්ශෙය් ඉළුඹකන්ද ප්‍රෙද්ශෙයන් අාරම්භ වන ෙදල්ෙගාඩ ගග , පනාෙපාල වැද්දාගල ෙදල්ෙගාඩ හරහා ෙගාස් කුකුඵ ගගට එක්ෙවයි. කන්ෙද ෙදාල ,රජ්ජුරුවත්තෙදාල , කලවාන අැල හරහා ෙගාස් ෙදාල පහර කීපයක් රඹු ගග ෙපා්ෂණය කරයි. සිංහරාජ ඉසව්ෙව් පැලවත්ත ප්‍රෙද්ශෙයන් ගලාබසින වැවගම ගග පිටිගලකන්ද හරහා ෙගාස් කුකුෙල් ගගට එක්ෙවයි. නිරිතදිග ෙතත් කලාපෙය් අන්තර් ෙකාට්ඨාසයට ගැෙනන කලවාන ප්‍රාෙද්ශීය ෙල්කම් ෙකාට්ඨාසය වැඩි උෂ්ණත්වයක් අැති ප්‍රෙද්ශයකි.ෙමහි උෂ්ණත්ව අන්තරය ෙසල්සියස් අංශක 18-27 අතර ෙවයි. වර්ෂය පුරා ෙමම ෙකාට්ඨාසෙය් එ්කාකාරී උෂ්ණත්ව රටාවක් පවතී.ෙදසැම්බර් ජනවාරි මාසවල උෂ්ණත්වය තරමක් අවම මට්ටමක පවතී. වර්ෂය මැද වැඩි වර්ෂාපතනයක් අැත. නිරිත දිග ෙමා්සම් සුළගින් සහ සංවහන වැසි ලැෙබන ෙමම ප්‍රෙද්ශෙය් මැයි අෙගා්ස්තු දක්වා නිරිත දිග ෙමා්සම් වැසි ලැෙබයි. මාර්තු අෙප්‍ර්ල් සැප්තැම්බර් ඔක්ෙතා්බර් මාසවල සංවහන වැසි ලැෙබයි. ෙකාට්ඨාසෙය් සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 1000-2500 අතර ෙවයි. ප්‍රෙද්ශෙය් පැහැදිලි වියලි සෘතුවක් ෙනාපවතින අතර ෙපබරවාරි අෙගා්සුතු මාසවල වියලි කාලගුණයක් පවතී. |
කලවාන ආසනය
Subscribe to:
Posts (Atom)