Best Blogger Tips ගරු ජානක වක්කුඹුර මැතිතුමා: ජනතා මෙහෙවර
දිදුලන අනාගයක් ගරු ජානක වක්කුඹුර මැතිතුමා අංක 8 එක්සත් ජනතා නිදහස් සන්ධානය

ජනතා මෙහෙවර

ජාතික සවිය ගමනැගුම වැඩ සටහන 2009
01.අදියර
මුළු ව්‍යාපෘති ගනන                         - 27
අද දිනට වැඩ අවසන් ව්‍යාපෘති ගනන  - 
වැඩ අවසන් ව්‍යාපෘති ලැයිස්තුව
01.කපුගේගොඩ පිටපැල්පොල පාර කොන්ක්‍රීට් කිරීම.
02.මීපාගම කරුහේන පාර  කොන්ක්‍රීට් කිරීම
03.කුකුලේගම උතුර අක්කර 07 මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
04. කුකුලේගම දකුණ පරණ ගම්සභා පාර කොන්ක්‍රීට් කිරීම.
05. පිටිගලකන්ද සිට වැවගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
06. ෙව්වැල්කදුර ෙදාඩමීවල අතපත්තුගොඩ මාර්ගය කපා නිම  කිරීම 1අදියර
07.හගරංගල අකුලෙහ්න මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
08.කොස්වත්ත සිට ගලගාව කුඹුර පාර කොන්ක්‍රීට් කිරීම.
09.දවීගලගම දෙල්ගොඩ සිට ඒලවැල්ලගම වන්නිගොඩ දක්වා මාර්ගය කොන්ක්‍රීට්  කිරීම.
10.වෙම්බියගොඩ පාලම අසලසිට නැකතිමුල්ල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
11.ගෝනලකන්ද සුදුවැල්පත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
12. වැද්දාගල ශ්‍රී සුදර්මාරාමයට හැරෙන මන්සන්දියේ  සිට පුහුල්පැල්පොල දක්වා දිවෙන මාර්ගය කොන්කක්‍රීට් කිරීම.
13. කන්දෙවත්තට යන පාරේ ආරම්භක ස්ථානය හා කන්දෙවත්ත දොල ළග සිට ඉහලට මාර්ගය කොන්ක්‍රීටී කිරීම.
14. කලවාන බටහිර කජුගහෙගාඩැල්ල පාර කොන්ක්‍රීට් කිරීම.
15. බලවතුකන්ද කුඩුමීරිය මාර්ගය ඉමේදොල බෝක්කුව ඉදිකිරීම.
16.රඹුක අලුත්වත්ත මාර්ගය කැපීම හා කොන්ක්‍රීට් කිරීම.
17.මාණික්කවත්ත සයිපස්වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
18.කත්ලාන ඉහල බෝපිටිය පාර කොන්ක්‍රීට් කිරීම.
19. හපුගොඩ අඹගහකන්ද පැලවත්ත පාරේ අටීටික්කා ගසළග කොටස කොන්ක්‍රීට්  කිරීම.
20. වැද්දාගල ලමගෙපැත්ත මාර්ගයේ පී.ජී.සෝමසිරි මහතාගේ නිවස අසල බෝක්කුව ඉදිකිරීම.
21.පනාපොල තැපැල් කාර්යාලය අසලසිට ප්‍රජා ශාලාව හරහා ගග අසලට කොන්ක්‍රීට් කිරීම.
විමධ්‍යගත අයවැය වැඩ සටහන - 2009
මුළු ව්‍යාපෘති ගනන    15
දැනට වැඩ අවසන් ව්‍යාපෘති
01. පෙතියකන්ද සුනේත්‍රාරාම දහම් පාසලට ඩෙස්බංකු ලබාදීම.
02.අඹගහකන්ද සිංහරාජ සුමිතුරෝ සමිතියට පුස්තකාල පොත් ලබාදීම.
03. හපුගොඩ කෝකිල යෞවන සමාජයට කබඩ් එකක් හා මේසයක් ලබාදීම.
04. ඉළුඹකන්ද ශ්‍රී විජේසිංහාරාමයේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ද්‍රව්‍යාධාර ලබාදීම.
05. වැද්දාගල දකුණ මහා විද්‍යාලයට තූර්යවාදක භාණ්ඩ ලබාදීම.
06. කලවාන ආසනයේ ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා භාණ්ඩ ලබාදීම.
07. දොස්තරවත්ත අළුත්වත්ත විදුලි දිගුව.
08.කත්ලාන පුබුදු ළමා සංවර්ධන මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ ලබාදීම.
පළාත් සභා උපමාන පාදක වැඩ සටහන
අනුමත මුළු ව්‍යාපෘති ගනන - 33       
01.කලවාන කලණ මිතුරු හවුල සදහා ප්ලාස්ටික් පුටු ලබාදීම.
02. කලවාන විභවි මධ්‍යස්ථානයට උපකරණ ලබාදීම.
03. දවුගල කලවාන දෙල්ගොඩ බලිපොල එක්සත් මරණාධාර සුභ සාධක සමිතියට සෙවිලි තහඩු ලබාදීම.
04.ඌරාදෙනිය කත්ලාන එකමුතු අවමංගල්‍යාධාර සමිතියට සෙවිලි තහඩු ලබාදීම.
05. ගොල්ලුමිපාන කොස්වත්ත කලවාන කෙත්තාරාම විහාරස්ථානයට තහඩු 40ක් ලබාදීම.
06.පැලවත්ත පනාපොල ශ්‍රී අභිනවාරාම දහම් පාසලට උපකරණ ලබාදීම.
07. පෙතියකන්ද කුඩව  ශ්‍රී සුනේත්‍රාරාමයට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම.
08. කුඩුමීරිය වැද්දාගල රන්සමනල පෙර පාසලට උපකරණ ලබාදීම.
09. කලවාන රජ්ජුරුවත්ත ප්‍රජා ජල ව්‍යාපෘතියට පුටුලබාදීම


ප්‍රධාන මාර්ග සංවර්ධනය  
වැඩ නිම කර  ඇති  මාර්ග
  • කලවාන රජ්ජුරුවත්ත  මාර්ගය ( කොටසක් )
  • පොතුපිටිය ඉඵඔකන්ද මාර්ගය ( කොටසනක් )
  • කලවාන වෙමිපියගොඩ මාර්ගය
  • කොස්වත්ත විශ්කමිගොඩ මාර්ගය
  • කැටෙපොල ඇල්ලගාව මාර්ගය
  • අයගම පල්ලෙකඩ මාර්ගය ( කොටසක් )
  • ගලතුර මඩබද්ධර මාර්ගය ( කොටසක් )
  • වැව ගම කැප්පෙටිමංඩිය මාර්ගය ( කොටසක් )
 ‍ටෙන්ඩර ප්‍රධානය කරන ලද මාර්ගය
  • හගරංගල රඔුක පාර
  • පොතුපිටිය ඉඵඔකන්ද ( ඉතිරි කොටස )
  • පලාවෙල අයගම පාර
  • දෙල්ගොඩ වත්ත පාර
2009.12.11 දින ටෙන්ඩර කැදවන ලද මාර්ග

  • රඔුක කෝපි කෑල්ල මාර්ගය
  • කලවාන රජ්ජුරුවත්ත මාර්ගය ( ඉතිරි කොටස )
  • ගලතුර මඩබද්දර මාර්ගය ( ඉතිරි කොටස )
  • දෙල්ගොඩ වතුරාව මාර්ගය ( ඉතිරි කොටස )
වැඩ නිම කර ඇති පාලමි
  • ගංගොඩ කන්ද පාලම
ඉදි කෙරෙන පාලමි
  • එලවැල්ල පාලම ( සෘජු කමිකරු ක්‍රමය යටතේ ඉදි කෙරේ. )
  • අයගම මහපෝරුව පාලම ( ටෙන්ඩර කැදවා ඇත )
  • පනාපොල පාලම ( ටෙන්ඩර කැදවා ඇත )
  • සිංහලගොඩ පාලම ( ටෙන්ඩර කැදවා ඇත )
අලුත්වැඩියා කිරීමි
  • ඇල්ලගාව දුමිබර ගවරගිරිය මාර්ගය පහලපොල මාරලිය පාලම අඵත් වැඩියා කිරීම

                                      ග්‍රාමීය යටිතල පහසුකමි සංවර්ධනය


    Printfriendly